මාසික ඔසප්වීමෙන් කී දිනකට පසුද සරු කාලය?
How many days after periods is the fertile period?
Doctor babek hadanna saru kalaya periods hedila dina kiyakata pasuda
සරු කාලය කියන්නේ දල වශයෙන් ගණනය කරන කාලයක්. එය ඔසප් චක්‍රයේ කාල සීමාව අනුව වෙනස් වෙනව. දින 28ක ඔසප් චක්‍රයක් ඇති කාන්තාවකගේ නම් සරු කාලය දින 12 සිට 16 දක්වා වෙනව. ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප්වීම සිදුවූ දිනය මෙතන ඇතුල් කර සරු කාලය බලා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?