VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Matababala3k ennawa babala 3gan passa mama LRT sadkamak kara babala labanna nadevdeyata mata nawada babak hadanna ona ma LRT sadkama aen karala nawada babak hadanna buluwanda pls m…
මෙම සැත්කම නැවත නිවැරදි කල හැකි වුවත් එය බොහෝ වේලාවක් ගත වෙන ශල්යකර්මයක්. ඉන් පසුවත් නැවත ගැබ් ගැනීමේ හැකියාව ඉතා අඩුයි. ඔබට වියදම දරා ගත හැකිනම් නල දරු උපතකට නැතිනම් IVF ක්රමයට යාමෙන් සාර්ථක ප්රතිඵල ලබා ගන්න පුළුවන්.
Digin digatama Masa 3ta aduwen daruwan Abotion wenne ai?a wage amma kenek gath uthu piyawaryan monwada ? nawatha pregnent nam aya parissam wiya uththe keseda
නැවත ගැබ් ගැනීමට පෙර නාරිවේද වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. සමහර හේතූන්ට ගර්භණී වූ වහා ඖෂධ ප්රතිකාර ආරම්භ කර නැවත ගබ්සාවීමේ අවදානම අඩු කර ගත හැකියි.
Sir.man sati 8ka gebiniyak..sir mata denaganna one mta husbun ekka ekata sansargaye ekathu unta prshnayk nadda.
ගර්භණී කාලයේ වෙනත් සංකූලතාවයන් නැතිනම් සංසර්ගයේ යෙදීම හානි කර වෙන්නේ නැහැ
ශල්යකර්මයක් සිදු නොකර fibroid(5 cm) ඉවත් කිරීම සඳහා වෙනත් ප්රතිකර්ම තිබේද? IUI සඳහා fibroid එකක් තිබීම බාධාවක්ද?
වෙනත් ප්රතිකාර ක්රම තිබෙන නමුත් ඒවා ඔබට සුදුසුදැයි තීරණය කල හැකි වෙන්නේ ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. ෆයිබ්රොයිඩි ගෙඩිය ගර්භාෂයේ තිබෙන ස්ථානය අනුවයි එය පිළිසිඳ ගැනීමකට බලපෑමක් ඇති කරන්නේ. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය දැන ගත හැකියි.
Doctr මම සති35 pregnant kenk mge babage bara2kg kiyla scan ekn vog sir kiwwa et e bara madi kiyla doctr kiwwe ekat hetuwk kiwe na mge hb 8.2 k mama thalasimiya vahaka.ekd hetuwa eh…
මේ සඳහා අමතර ආහාර හෝ ඖෂධ ලබා ගැනීම අවශ්ය නැහැ. ස්කෑන් පරීක්ෂණ මගින් නැවත දරුවාගේ වර්ධනය පරීක්ෂා කර බලා අවදානම් තත්වයක් ඇතිනම් කලින් දරුවා බිහි කිරීම සිදු කරනව. වෛද්ය වරයා උපදෙස් දෙන පරිදි වැඩිදුර ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු වෙන්න.
Dr mag marry karala 1year & 5months wenawa.mata dawas 21 kata serayak periods hedanawa.mag vog kanak channel kara.mata ovidrel 1, vial I.m 2 serayak dunna.next ovidac 5000 iu 2 tim…
කලින් මාස දෙකක් අසාර්තව වුවත් වැඩිදුර පරීක්ෂණ කිරීමට පෙර තව දුරටත් එම ඖෂධ මගින් උත්සාහ කල බැලිය හැකියි. වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor mata den masa 7k wenawa pregnant wela. Mata sugar wedi kiyla doctor kiwa. Thama mehen beheth monath dunne ne. Mata thaniyma blood test karaganna kiwa sathi 2k. Kala peya 2n…
මෙම සීනි ප්රමාණය වැඩියි. සති දෙක යන තෙක් පුරුදු පරිදි ආහාර ගෙන සීනි මට්ටම නිවැරදිව වාර්තා කර වෛද්ය වරයා හමු වෙන්න. ඉන් අනතුරුව ආහාර පාලනය කරන්න. ආහාර ගැනීමේදී සීනි අඩංගු ආහාර වලින් වැලකී සිටින්න. පාන් බනිස් වැනි පිටි අඩංගු ආහාර ගැනීමත් එතරම් සුදුසු නැහැ. අවශ…
Mata deparak babage heart beat wedakaran ne kiyla ain kara.deweni baba sathi 10i dawas 5n ain kare.adata sathi dekak wenawa.aphu mama babek heduwoth ehema Weida?heart beat nawathin…
බොහෝ විට මෙම කාලයේ සිදුවන ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටන කලලයේ අසාමාන්යතාවයන්. ඔබේ යම් කිසි රෝග තත්වයක් ඇතිදැයි රුධිර පරීක්ෂණ මගින් සොයා බැලිය හැකි නමුත් ඒවා සාමාන්ය වීමට ඇති හැකියාව ඉතා වැඩියි. මේ ගැන ඔබේ වෛද්ය වරයාගෙන් උපදෙස් ලබා ගන්න. නැවත ගර්භණී වූ වහාම න…