Skip to main content
ප්‍රශ්නය

වන්ධ්‍යකරණයෙන් අවුරුදු ගණනකට පසු ආයෙත් ගැබ් ගන්න පුළුවන්ද?

Can a ligation be reversed years later to have a baby?

Matababala3k ennawa babala 3gan passa mama LRT sadkamak kara babala labanna nadevdeyata mata nawada babak hadanna ona ma LRT sadkama aen karala nawada babak hadanna buluwanda pls mata keynna mama LRT karala dan aurudu11k vedara wanawa

අසන ලද්දේ: D *** · වයස 39

මෙම සැත්කම නැවත නිවැරදි කල හැකි වුවත් එය බොහෝ වේලාවක් ගත වෙන ශල්‍යකර්මයක්. ඉන් පසුවත් නැවත ගැබ් ගැනීමේ හැකියාව ඉතා අඩුයි. ඔබට වියදම දරා ගත හැකිනම් නල දරු උපතකට නැතිනම් IVF ක්‍රමයට යාමෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.