Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් එකක් තිබුණොත් IUI කරන්න බාධාවක්ද?

Is a fibroid a barrier to having IUI treatment?

ශල්‍යකර්මයක් සිදු නොකර fibroid(5 cm) ඉවත් කිරීම සඳහා වෙනත් ප්‍රතිකර්ම තිබේද? IUI සඳහා fibroid එකක් තිබීම බාධාවක්ද?

අසන ලද්දේ: රෝ*** · වයස 30

වෙනත් ප්‍රතිකාර ක්‍රම තිබෙන නමුත් ඒවා ඔබට සුදුසුදැයි තීරණය කල හැකි වෙන්නේ ඔබව පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. ෆයිබ්‍රොයිඩි ගෙඩිය ගර්භාෂයේ තිබෙන ස්ථානය අනුවයි එය පිළිසිඳ ගැනීමකට බලපෑමක් ඇති කරන්නේ. ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය දැන ගත හැකියි.