නම: Di*** | වයස: 34
ගැටළුව

Doctor mata den masa 7k wenawa pregnant wela. Mata sugar wedi kiyla doctor kiwa. Thama mehen beheth monath dunne ne. Mata thaniyma blood test karaganna kiwa sathi 2k. Kala peya 2n ganna eke thamae sugar wedi. Hodata ewidina gaman vayayama karanna kiwa. Echcharae kiwe. Aye sati 2n anna kiwa. Man lankawe neme enne. Mata sugar adu karaganna widiyak kiyanna puluwanda. Kewta passe exasais nokara ediyot 160 ganan wenawa. Exasais karoth 120ta 110t wage adu wenawa. Man mokada karana one. Babata balapemak wewida.?

පිළිතුර


මෙම සීනි ප්‍රමාණය වැඩියි. සති දෙක යන තෙක් පුරුදු පරිදි ආහාර ගෙන සීනි මට්ටම නිවැරදිව වාර්තා කර වෛද්‍ය වරයා හමු වෙන්න. ඉන් අනතුරුව ආහාර පාලනය කරන්න. ආහාර ගැනීමේදී සීනි අඩංගු ආහාර වලින් වැලකී සිටින්න. පාන් බනිස් වැනි පිටි අඩංගු ආහාර ගැනීමත් එතරම් සුදුසු නැහැ. අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර ගන්න

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)