Skip to main content
ප්‍රශ්නය

නැවත නැවත බබාගේ හෘද ස්පන්දනය නතර වෙන්නේ ඇයි?

Why does the baby's heartbeat stop again and again?

Mata deparak babage heart beat wedakaran ne kiyla ain kara.deweni baba sathi 10i dawas 5n ain kare.adata sathi dekak wenawa.aphu mama babek heduwoth ehema Weida?heart beat nawathinna hethuwa mokakda ?apahu pegnt wenna kalin mokakda kranna ona.

අසන ලද්දේ: Ni*** · වයස 34

බොහෝ විට මෙම කාලයේ සිදුවන ගබ්සාවන්ට හේතු වෙන්නේ පිහිටන කලලයේ අසාමාන්‍යතාවයන්. ඔබේ යම් කිසි රෝග තත්වයක් ඇතිදැයි රුධිර පරීක්ෂණ මගින් සොයා බැලිය හැකි නමුත් ඒවා සාමාන්‍ය වීමට ඇති හැකියාව ඉතා වැඩියි. මේ ගැන ඔබේ වෛද්‍ය වරයාගෙන් උපදෙස් ලබා ගන්න. නැවත ගර්භණී වූ වහාම නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.