බඩේ ඉන්න බබාගේ බර වැඩි කරගන්න මොනවද කරන්නේ?
What can be done to increase the baby's weight in the womb?
Doctr මම සති35 pregnant kenk mge babage bara2kg kiyla scan ekn vog sir kiwwa et e bara madi kiyla doctr kiwwe ekat hetuwk kiwe na mge hb 8.2 k mama thalasimiya vahaka.ekd hetuwa ehm ynam baba kalin gannwd babage bara wadi kargann monad karnn ona
මේ සඳහා අමතර ආහාර හෝ ඖෂධ ලබා ගැනීම අවශ්‍ය නැහැ. ස්කෑන් පරීක්ෂණ මගින් නැවත දරුවාගේ වර්ධනය පරීක්ෂා කර බලා අවදානම් තත්වයක් ඇතිනම් කලින් දරුවා බිහි කිරීම සිදු කරනව. වෛද්‍ය වරයා උපදෙස් දෙන පරිදි වැඩිදුර ස්කෑන් පරීක්ෂණ සඳහා යොමු වෙන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?