ගර්භණී සති 8දී ලිංගිකව එක් වුණාට කමක් නැද්ද?
Is sex alright at eight weeks of pregnancy?
Sir.man sati 8ka gebiniyak..sir mata denaganna one mta husbun ekka ekata sansargaye ekathu unta prshnayk nadda.
ගර්භණී කාලයේ වෙනත් සංකූලතාවයන් නැතිනම් සංසර්ගයේ යෙදීම හානි කර වෙන්නේ නැහැ
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?