Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter man marri karala denata aurudu eka hamarak pamana wenawa man babek balaporoththuwen indala wenasak nouna nisa vog docter kenekwa meet una eya mage hasbange test wagayak kara…

පිළිතුර

නැහැ. ඔහුගේ ශුක්‍ර තරල පරීක්ෂාවක් කර එය සාමාන්‍ය නම් ප්‍රතිකාර අවශ්‍ය නැහැ.

Se***
පිළිතුර කියවන්න
ගැටළුව

Sansargaya sidu vunu vigasama muthra kireema ho vesikili yama Thulin ethulu voo dimba nevatha eliyata eme idakada thibeda? Doctor meya kothek durata sathyada

පිළිතුර

මෙහි සත්‍යතාවයක් නැහැ.

Fa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dr..man marry karala awrudu 8k wenawa.hama test ekakma kara.mage prasnayak Naha kiyala tamai kiwwe.husbandge dathu wala aduwak tiyei kiwwa.and dr capita karanna deyak attema nadda

පිළිතුර

නැවත ශුකාණු පරීක්ෂාවක් කරවා ගෙන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. එහි ප්‍රතිඵල මත සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවිය හැකියි. ඔබේ පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දරුවෙකු සාදා ගැනීමට හැකියාව තිබෙනව.

Ma*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

doctor loop ekak dala thiyeddith gab ganimak viya hakida. Den 2 years vtara dala. Me mase mensas hedune ne. Satiyak pramadai. Thank you.

පිළිතුර

ඔව්. සැකයක් ඇතිනම් මුත්‍රා පරීක්ෂණයක් කරවා ගන්න.

Rk*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Sir... mama sathi 25 ka garbani kanthavak.mage palaveni baba.tama baba degaluwe ne.ath doctor scan kalama kiuwa. eyata eda madi heranna kiyala. 2 g wadi kiuwa.aulak ne kiyala kiuwe…

පිළිතුර

සමහර විට පලමු ගර්භණී සමයේදී දරුවා දඟලන ආකාරය වටහා ගැනීමට ටිකක් කල් ගත වෙනව. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

In*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

mama sathi 38ka gebiniyak. mata Dan sathi 2k wage idan vagina eken light yellow colour slippery liquid ekak enawa.a monawada? eeye a liquid ekath ekka harima aduwen blood mix wela…

පිළිතුර

මෙය සාමාන්‍ය දෙයක්. දරු ප්‍රසූතියට ආසන්න වන විට රුධිරය මිශ්‍ර ස්‍රාවයක් පිටවිය හැකියි. වෙනත් අපහසුතාවයක් හෝ වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

Lo*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

wivahavi masa kiyakin gab ganimak siduviya hakida?

පිළිතුර

ඕනෑම අවස්ථාවක ගැබ් ගැනීමක් සිදුවිය හැකියි. පලමු මාසයේ දීම ගැබ් ගැනීමට 30%ක පමණ හැකියාවක් තිබෙනව.

Ha*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

ma vivaha unu mul masaye pamanak postinor2 dewathawak gattemi. eya ilaga masaye gab ganimak sidu novimata balapemak tibeda.? ma gab ganimata balaporottuwen sitimi.Dan vivaha vi mas…

පිළිතුර

නැහැ. ඔබට සාමාන්‍ය පරිදි ඔසප්වීම සිදුවේ නම් මෙමගින් ඉදිරියේ දරුපිළිසිඳ ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.

Ni*** · වයස 27
පිළිතුර කියවන්න