ශුක්‍රාණු අඩු නම් කරන්න දෙයක් නැද්ද?
If the sperm count is low, is there nothing that can be done?
Dr..man marry karala awrudu 8k wenawa.hama test ekakma kara.mage prasnayak Naha kiyala tamai kiwwe.husbandge dathu wala aduwak tiyei kiwwa.and dr capita karanna deyak attema nadda
නැවත ශුකාණු පරීක්ෂාවක් කරවා ගෙන නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. එහි ප්‍රතිඵල මත සුදුසු ප්‍රතිකාර ක්‍රමයකට යොමුවිය හැකියි. ඔබේ පරීක්ෂණ වාර්තා සාමාන්‍ය නම් දරුවෙකු සාදා ගැනීමට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ශුක්‍රාණු ඉක්මනින් පිට වීම දරුවෙක් හදන්න බාධාවක්ද?Is early ejaculation a barrier to getting pregnant?
ශුක්‍රාණු පිට නොවීමට හේතු මොනවද?What causes semen not to come out?
ශුක්‍ර තරලය පිට නොවීම රෝගයක්ද?Is it an illness if semen does not come out?
ශුක්‍ර තරල ප්‍රමාණය අඩු නම් ප්‍රතිකාර ගන්න ඕනෑද?Is treatment needed if semen volume is low?