Skip to main content
ප්‍රශ්නය

පළවෙනි ගැබ් ගැනීමේදී සති 25 වෙලත් බබා දඟලන්නේ නැත්තේ ඇයි?

Why are no movements felt in a first pregnancy at 25 weeks?

Sir... mama sathi 25 ka garbani kanthavak.mage palaveni baba.tama baba degaluwe ne.ath doctor scan kalama kiuwa. eyata eda madi heranna kiyala. 2 g wadi kiuwa.aulak ne kiyala kiuwe.baya wenna dayak nane da? mage bara 49kg

අසන ලද්දේ: In*** · වයස 28

සමහර විට පලමු ගර්භණී සමයේදී දරුවා දඟලන ආකාරය වටහා ගැනීමට ටිකක් කල් ගත වෙනව. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.