ප්‍රසූතියට ආසන්නයේ ලේ මිශ්‍ර ස්‍රාවයක් යන්නේ ඇයි?
Why is there blood-stained discharge late in pregnancy?
mama sathi 38ka gebiniyak. mata Dan sathi 2k wage idan vagina eken light yellow colour slippery liquid ekak enawa.a monawada? eeye a liquid ekath ekka harima aduwen blood mix wela kiyala penuna. newatha ehema unoth doctor lagata yanawa kiyala hithuwath ada blood mix wela thibune na.eth ara liquid eka nam enawa.baba hodin dagalanawa.meyata hethuwa kumak wiya hekida?
මෙය සාමාන්‍ය දෙයක්. දරු ප්‍රසූතියට ආසන්න වන විට රුධිරය මිශ්‍ර ස්‍රාවයක් පිටවිය හැකියි. වෙනත් අපහසුතාවයක් හෝ වේදනාවක් ඇතිනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?