VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
DR api denna lingikawa ekathu wemena pasuwa ohuta pitawena shukranu siyallama mage yoni margayen bahara wenawa.meyata hethuwa mokadda ?Husband samaga sansargaye yededdi vedanai. E…
සංසර්ගයෙන් පසු ශුක්රතරලය යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්ය දෙයක්. ගැබ් ගැනීමකට සුරාන්තයට පත්වීම අත්යාවශ්ය නැහැ. දෙදෙනාම ලිංගික සෞඛ්ය පිළිබඳ වෛද්ය වරයෙකු හෝ මනෝ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
doctor B + blood group tyena ayage wakugadut B+ wargayada..
ඔව්.
Mama sathi 34ka gabini mawak scan parikshanaya nokara duwekda puthekda yanna haduna ganne keseda
සති 34දී මෙය දැන ගැනීමට පහසුම ක්රමය ස්කෑන් පරීක්ෂණයයි. සති 10දී පමණ නවීන රුධිර පරීක්ෂණයක් මගින් දරුවාගේ ලිංගය සහ ජානමය ආබාධ ඇතිද යන බව දැන ගත හැකියි. නමුත් මෙය ඉතා මිල අධික පරීක්ෂණයක්.
Doctor, man 34 weeks pregnant kenek. Davas 3ka idan left breast 1ta athulin bones vage thadin ridenava. Kumak kala yuthuda?
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක් විය හැකියි. පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධයක් ලබා ගැනීම සුදුසුයි. දිගටම පවතීනම් වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
Mama wiwahakai.Mama danata masa 5ka gabini mawak.Mama nodanuwathwa mul awastha damakadi misopostal tablet 4gane 8k use kala menus wenna .eka mama kale nodanuwathkama nisa.eth pasuw…
එමගින් දරුවාට ශාරීරක ආබාධයක් ඇතිවීමට ඇති හැකියාව අවමයි. ස්කෑන් පරීක්ෂණ සාමාන්ය නම් ඒ ගැන බිය විය යුතු නැහැ.
මා මාස 3ක සිට බබෙක් සැදිම සදහා කටයුතු කරනවා ඒ සදහා වෛද්ය උපදේස් මත ඔසප් වී දෙවන දින සිට දින 5 ඩිම්බ මෙරිම සදහා බෙහෙත් බ්ව්වා ඊට පසු දින 12 ස්කැන් එකක් කර එහිදි ඩ්ම්බ මෙරිමක් සිදු…
ප්රතිකාර කිසිවක් 100%ක් සාර්ථක නැහැ. IVF ප්රතිකාරයෙන් පසුව වුවත් ගැබ් ගැනීමට ඇති හැකියාව 30%-40%ත් අතර පවතින්නෙ. නැවත වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor i am 24 years old and i got married before 2 mouths i do want to know what can i do for birth control ?? I am fat lady now i am using MITHURI. Is it good to continue or can…
ඔබේ බර වැඩි නම් සාමාන්ය උපත් පාලන පෙති ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. වෛද්ය පරීක්ෂාවකින් පසුව සුදුසු වෙනත් උපත් පාලන පෙති වර්ගයක් ලබා ගත හැකියි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dear Sir, what are the tests should be done in 12 weeks of pregnancy?
These tests are usually done by public health midwife in your area. You can contact her and get the details. These include Full blood count, Blood Group and Rh, Post meal blood sugar level and a test for syphilis. In addition to these basic investigations your…