Skip to main content
ප්‍රශ්නය

ගර්භණී කාලයේ පියයුරක් ඇතුළෙන් තදින් රිදුණොත් මොකද කරන්නේ?

What to do about deep breast pain late in pregnancy?

Doctor, man 34 weeks pregnant kenek. Davas 3ka idan left breast 1ta athulin bones vage thadin ridenava. Kumak kala yuthuda?

අසන ලද්දේ: Nu*** · වයස 26

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක් විය හැකියි. පැරසිටමෝල් වැනි වේදනා නාශක ඖෂධයක් ලබා ගැනීම සුදුසුයි. දිගටම පවතීනම් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.