Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයෙන් පසු ශුක්‍රාණු ඔක්කොම එළියට එන්නේ ඇයි?

Why does all the semen come out after sex?

DR api denna lingikawa ekathu wemena pasuwa ohuta pitawena shukranu siyallama mage yoni margayen bahara wenawa.meyata hethuwa mokadda ?Husband samaga sansargaye yededdi vedanai. E vedanavata asava tiyenava eya ekka inna. Namuth eyaata pita veddi mata pita venne na. Pasuvai mata pita venne.a aya pasuwa bagamaniya diwen pirimedeemen. dennatama akawara pita karaganna ona. ahema eriyaw thiyanawada?

අසන ලද්දේ: Os*** · වයස 26

සංසර්ගයෙන් පසු ශුක්‍රතරලය යෝනි මාර්ගයෙන් පිටතට පැමිණීම සාමාන්‍ය දෙයක්. ගැබ් ගැනීමකට සුරාන්තයට පත්වීම අත්‍යාවශ්‍ය නැහැ. දෙදෙනාම ලිංගික සෞඛ්‍ය පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ මනෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.