ගැබ් ගත්ත බව නොදැන ඔසප් කරවන පෙති ගත්තොත් දරුවාට හානිද?
Can period-inducing tablets taken unknowingly harm the baby?
Mama wiwahakai.Mama danata masa 5ka gabini mawak.Mama nodanuwathwa mul awastha damakadi misopostal tablet 4gane 8k use kala menus wenna .eka mama kale nodanuwathkama nisa.eth pasuwa danagatthe mama gab aragana kiyala.danata vitamin pawichchi karnwa.eth Mata bayak danenwa e bahath walin babata kisiyam balapamak wawida kiyala.doctor Mata e gana tikak danaganna ona.
එමගින් දරුවාට ශාරීරක ආබාධයක් ඇතිවීමට ඇති හැකියාව අවමයි. ස්කෑන් පරීක්ෂණ සාමාන්‍ය නම් ඒ ගැන බිය විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ප්‍රොජෙස්ටරෝන් එන්නත සහ පෙති අතර වෙනසක් තියෙනවද?Is there a difference between progesterone injections and tablets?
ගැබිනි කාලයේ පණු බෙහෙත් ගන්න පුළුවන්ද?Can deworming tablets be taken during pregnancy?
ගැබ් ගන්න බැරි වුණත් ෆෝලික් ඇසිඩ් දිගටම ගන්න ඕනද?Should folic acid be continued while still trying to conceive?
දරුවෙක් හදන්න කලින් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?Should folic acid be taken before trying for a baby?