Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Doctor i am 24 years old and i got married before 2 mouths i do want to know what can i do for birth control ?? I am fat lady now i am using MITHURI. Is it good to continue or can i ask any other solution from you .. Thank you doctor

අසන ලද්දේ: Ch*** · වයස 24 · 538 views

පිළිතුර

ඔබේ බර වැඩි නම් සාමාන්‍ය උපත් පාලන පෙති ලබා ගැනීම එතරම් සුදුසු නැහැ. වෛද්‍ය පරීක්ෂාවකින් පසුව සුදුසු වෙනත් උපත් පාලන පෙති වර්ගයක් ලබා ගත හැකියි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.