Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mama 15weeks pregnent. Weddings wala tyna loud music walin babata prashnayak wenawada? Babage kan esima durwala wenawada?

පිළිතුර

නැහැ. එමගින් දරුවාගේ කන් ඇසීම සම්බන්ද ගැටළු ඇතිවෙන්නේ නැහැ. නමුත් එය ඔබේ මානසික තත්වයට බලපානවා නම් එය දරුවාට අහිතකර වෙන්න පුළුවන්.

Pi*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dear sir,letroz geneemen siduwanne kumakda? Emagin adupadu sahitha upath siduwiya heki sambhaawithawa wedida?

පිළිතුර

මෙම ඖෂධය සමහර රටවල භාවිතයෙන් ඉවත් කර තිබෙන්නේ දරුවාට බලපෑමක් ඇතිවේයැයි සැකයක් පවතින නිසා. නමුත් දැනට ලංකාවේ සහ තවත් බොහෝ රට වල මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධයක් ලෙස භාවිතා කරනව. එමගින් දරුණු අතුරු ආබාධ ඇතිවෙන බවට සාක්ෂි නැහැ.

Me*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor pregnatda kiyala dena ganna puluwan palamuwenma ude pita karana muthra walin pamanada.a wagema peariods hedena dina padu vi dawas kiyakata pasuda hariyatama pregnan kiyala d…

පිළිතුර

ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම පරීක්ෂා කරනවානම් උදේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම වඩාත් සුදුයි. ඊට සතියකට හෝ දෙකකට පසුව පරීක්ෂා කරන විට ඕනෑම අවස්තාවක පිටකරන මුත්‍රා පරීක්ෂා කල හැකියි.

Ra*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Mata inne eka babai,eyawa siseriyan karala gaththe,mata ita passe babala dennek 3 months walin aboshan una,doctor kiwwe babala hambawenna hitiya deparama eyalage wardanayak na kiya…

පිළිතුර

නැවත එවැනි තත්වයක් ඇතිවිය හැකි අවදානමක් ඇති දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා පරීක්ෂණ කර ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. නැවත සිසේරියන් සැත්කමක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය දරු ප්‍රසූතියකට හැකියාව තිබෙනව.

Ma*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Sisseriyan sethkamakin daruweku behikara danata masa hatharak unath ediriyata apu kusa thawama adu w neha.ena wate pramanaya 104cm.

පිළිතුර

මේ සඳහා ව්‍යායාම කිරීම අවශ්‍යයි. ආහාර පාලනය සහ නිතිපතා ව්‍යායාම වල යෙදීමෙන් මෙය ඉක්මනින් යතා තත්වයට පත් කරගත හැකි වෙනව.

Ku*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

මට 2016-8-10 දින IUI එකක් කලා.මට සුද්ද විම සිදුවන දිනය 2016-8-29 එත් 2016-8-17 සිට බඩ රිදෙනව සුද්ද විම සිදු වෙන්න වගෙ ඇයි එ please help me

පිළිතුර

මෙය බොහෝ දුරට සාමාන්‍ය තත්වයක්. නමුත් විෂබීජ ආසාදනයක් නිසාත් මේ වගේ වේදනාවක් ඇතිවිය හැකි බැවින් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

sh*** · වයස 37
පිළිතුර කියවන්න
ගැටළුව

ගැබ් ගැනීමක් සිදුවන්නේ ඔසප් වී දින කීයකට පසුද?

පිළිතුර

සාමාන්‍ය දින 28 ඔසප් චක්‍රයක් ඇති නම් 14 වන දිනයේදී ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව.

අම*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mage 1st baby normal labune. pains awe na. sinto deela labune. 2 nd baby seecer. sinto dunne naha. seecee kara. 3450kg. dan mama 3 babek labenna seecer karalamada ganna wen…

පිළිතුර

සාමාන්‍ය දරු ප්‍රසූතියකට යොමුවිය හැකියි. නමුත් කිසියම් සංකූලතාවයක් ඇති වුව හොත් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානම අනිත් අයට වඩා වැඩියි.

sa*** · වයස 31
පිළිතුර කියවන්න