ආයෙත් ගැබ් ගත්තොත් ආයෙත් ගබ්සා වෙයිද? සිසේරියන් ඕනෙම වෙයිද?
Will miscarriage repeat, and must the next birth be a caesarean?
Mata inne eka babai,eyawa siseriyan karala gaththe,mata ita passe babala dennek 3 months walin aboshan una,doctor kiwwe babala hambawenna hitiya deparama eyalage wardanayak na kiyala.mata danaganna ona ayeth man pregnant unoth ehema problem ekak eida? E wagema e babawa siseriyan karaida kiyala
නැවත එවැනි තත්වයක් ඇතිවිය හැකි අවදානමක් ඇති දැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ඒ සඳහා පරීක්ෂණ කර ගැනීමට නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවන්න. නැවත සිසේරියන් සැත්කමක් කිරීම අත්‍යවශ්‍ය නැහැ. සාමාන්‍ය දරු ප්‍රසූතියකට හැකියාව තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?