letrozole ගැනීමෙන් දරුවාට ආබාධ ඇතිවෙන්න පුළුවන්ද?
Can letrozole cause birth defects in the baby?
Dear sir,letroz geneemen siduwanne kumakda?
Emagin adupadu sahitha upath siduwiya heki sambhaawithawa wedida?
මෙම ඖෂධය සමහර රටවල භාවිතයෙන් ඉවත් කර තිබෙන්නේ දරුවාට බලපෑමක් ඇතිවේයැයි සැකයක් පවතින නිසා. නමුත් දැනට ලංකාවේ සහ තවත් බොහෝ රට වල මෙය ඩිම්බ කෝෂ වලින් ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධයක් ලෙස භාවිතා කරනව. එමගින් දරුණු අතුරු ආබාධ ඇතිවෙන බවට සාක්ෂි නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?