ඔසප් වීම පමා වී කී දිනකින් ටෙස්ට් එක නිවැරදි වෙනවද?
How many days after a missed period is the test reliable?
Doctor pregnatda kiyala dena ganna puluwan palamuwenma ude pita karana muthra walin pamanada.a wagema peariods hedena dina padu vi dawas kiyakata pasuda hariyatama pregnan kiyala dena ganna puluwan
ඔසප්වීමට නියමිත දිනය පසුවූ වහාම පරීක්ෂා කරනවානම් උදේ මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කිරීම වඩාත් සුදුයි. ඊට සතියකට හෝ දෙකකට පසුව පරීක්ෂා කරන විට ඕනෑම අවස්තාවක පිටකරන මුත්‍රා පරීක්ෂා කල හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?