Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකකට පස්සේ සාමාන්‍ය විදියට දරුවෙක් ලබන්න පුළුවන්ද?

After one caesarean, can the next baby be born normally?

doctor, mage 1st baby normal labune. pains awe na. sinto deela labune. 2 nd baby seecer. sinto dunne naha. seecee kara. 3450kg. dan mama 3 babek labenna seecer karalamada ganna wenne. normal labenne nadda?

අසන ලද්දේ: sa*** · වයස 31

සාමාන්‍ය දරු ප්‍රසූතියකට යොමුවිය හැකියි. නමුත් කිසියම් සංකූලතාවයක් ඇති වුව හොත් සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමේ අවදානම අනිත් අයට වඩා වැඩියි.