VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Daruwek labenna eddi flight eke travel karanna puluwan wenne masa keyakinda
සති 12ත් 28ත් අතර ගුවන් ගමන් වල යෙදීම හානිකර නැහැ. ඊට පසු හෝ පෙර ගුවන් ගමනක යෙදේ නම් ඔබ පරීක්ෂා කරන විශේෂඥ වෛද්ය වරයාගේ උපදෙස් ලබා ගන්න.
Sir. Mata daruwek lebenna deala masa 2 n nati una. Mage age ushna wadiy kewa. Dan masa 7 k vitara wenawa. Sir Dan nawata daruwek hadanna oni ayeth ehema weida man monads karanna on…
කලින් ගබ්සාවක් සිදුවීම නැවත ගබ්සාවීමට හේතුවක් වෙන්නේ නැහැ. නැවත ගැබ් ගත් පසු වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dear Sir, is it OK taking calcium tablet and iron tablet at the same time.
This will impair the absorption of both medications. Therefore it is not recommended to take them at the same time.
Doctor baba duwekda puthekda kiyla blanna puluwn sati kiyakinda..
සති 20දී කරන ස්කෑන් පරීක්ෂණයෙන් මෙය දැන ගත හැකියි.
Dr,man marry karala 8 years.babala nathi nida iui Kara .dan pregnant 5wk 3days. VOG channel kalama scan ekak kala. Baba 8.1mm kiuwa.tawama inne athule kiuwa. Eke adahasa mokakda dr…
හෝමෝන අඩුකම නිසා ඇතිවෙන ගබ්සාවන් වලක්වා ගැනීමට මෙම ඖෂධය නියම කරන්නේ. ස්කෑන් පරීක්ෂණයේ දී දරුවාගේ හද ගැස්ම නිරීක්ෂණය වුනි නම් ගබ්සාවක් වීමට ඇති ඉඩ කඩ අඩුයි. මෙය නිවැරදිවම දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පමණයි.
Mama sathi 18ka pregnant mawak.supurudu jiwithayedi panu beheth 3masakata warak gannawa..sathi 12n waidya upades Matha panu beheth gattha.Paule 3denaama nisi lesa ewa gannawa.ETH m…
මින් දරුවාට හානියක් වීමට ඉඩකඩ අඩුයි. නමුත් නැවත පණු බෙහෙත් ලබා ගැනීම සුදුසුයි.
Doctor IVF kirimata rajaye rohalwala nathida. Pawdgalika anshayen sidu karanawanam kopamana mudalak weyawenawda plz doctor pilithurak labadenna.
දැනට රජයේ රෝහල් වල මේ සඳහා පහසුකම් නැහැ. පුද්ගලික ආයතනයක මේ සඳහා රුපියල් ලක්ෂ 3 සිට 7 දක්වා මුදලක් වැය වෙනව.
Doctor man meryy karala 2 years.periods akkamawath.mage garbashe wathuwa gedi thinawa kiwwa eka operation ekakin iwath karannath kiwwa.doctor mata IVF kramayen daruweku hadanna ber…
එය තීරණය වෙන්නේ ගෙඩි වර්ගය සහ ප්රමාණය අනුව. ඒ සඳහා ඔබේ පරීක්ෂණ වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. ඔබට ඇත්තේ නැමැති ඩිමබ කෝෂවල වතුර බිබිලි ඇතිවන PCOS තත්වය නම් එයට ශල්යකර්මයක් කිරීමෙන් තොරව IVF ප්රතිකාර ක්රමයට යොමුවිය හැකියි.