සති 5දී ස්කෑන් කරලා හෝමෝන පෙති දුන්නේ ඇයි? බබා හරියයිද?
Hormone tablets after a 5-week scan: will the pregnancy go on?
Dr,man marry karala 8 years.babala nathi nida iui Kara .dan pregnant 5wk 3days. VOG channel kalama scan ekak kala. Baba 8.1mm kiuwa.tawama inne athule kiuwa. Eke adahasa mokakda dr? Samaharavita baba Hariyai kiuwa. Sathi 2k vageston 200 tablet ganna kiuwa. Eta passe ayeth balamu kiuwa.b avatar hariyana ekak nadda dr? Aye vageston danne?
හෝමෝන අඩුකම නිසා ඇතිවෙන ගබ්සාවන් වලක්වා ගැනීමට මෙම ඖෂධය නියම කරන්නේ. ස්කෑන් පරීක්ෂණයේ දී දරුවාගේ හද ගැස්ම නිරීක්ෂණය වුනි නම් ගබ්සාවක් වීමට ඇති ඉඩ කඩ අඩුයි. මෙය නිවැරදිවම දැන ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පමණයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?