Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ ගුවන් ගමනක් යන්න පුළුවන් කවදාද?

When in pregnancy is it safe to travel by plane?

Daruwek labenna eddi flight eke travel karanna puluwan wenne masa keyakinda

අසන ලද්දේ: Ni*** · වයස 29

සති 12ත් 28ත් අතර ගුවන් ගමන් වල යෙදීම හානිකර නැහැ. ඊට පසු හෝ පෙර ගුවන් ගමනක යෙදේ නම් ඔබ පරීක්ෂා කරන විශේෂඥ වෛද්‍ය වරයාගේ උපදෙස් ලබා ගන්න.