Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr. කලින් කිව ගටලුව මට තියෙනවා. මගේ මහත්තයා එක්ක මට ලින්ගික සන්සර්ගයේ යෙදෙන්න බැ. මට ඒක පුදුම වේදනවක්. අපී එකට ඉන්නේ නේ. විවහා වෙලා මුල් කාලේ එහේම ගැටලුවක් තිබුනේ නෑ. එත් පස්සේ කාල…

පිළිතුර

මෙම ගැටළුවට මානසික රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු හෝ නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. මෙයට ප්‍රතිකාර තිබෙනව.

Di*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Mn marry karala 6 year.thama baby ne.mn godak dukin inne dr.husband baninawa.mata lingikawa ekathuwimath epa wela.jiwitheth epa wela.mensas dawas 28hedenawa.husband dr kenek lagata…

පිළිතුර

මෙයට හේතුව සොයා බැලීමට නම් ඔබ දෙදෙනාම පරීක්ෂණ වලට ලක් විය යුතුයි. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගි වී උපදෙස් ලබා ගන්න. මදසරු බවට 30%ක් පමණ හේතු වෙන්නේ පුරුෂයාගේ අඩුපාඩු නිසා ඔබ පමණක් සායනයට සහභාගි වීම ප්‍රමාණවත් නැහැ.

Ga*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Yam kanthawakage yoni Margaya kid a man sidu kala yuththe kumakda.lingikawa eakath wiya nohaki tharam

පිළිතුර

මෙය ඉතාමත් විරල අවස්තාවක්. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ vaginismus කියන තත්වය නිසා යෝනි මාර්ගය වටේ ඇති මාංශපේශී තදවී සංසර්ගයේ යෙදීමට නොහැකි වීම. දැන වෛද්‍ය විද්‍යාව දියුණු නිසා උපතින් යෝනි මාර්ගයක් පිහිටා නොමැති කාන්තාවකට වුවත් සංසර්ගයේ යෙදිය හැකි පරිදි ශල්‍යකර්ම ම…

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

I had ababy2 weeks back by csection. Would like to start sex life soon. How long should i waiting for sex? Furtger i m thinking of having loop. What is the best birth control optio…

පිළිතුර

Hormone tablets are not recommended while breast feeding. You can select any other birth control option on your preference. After about two weeks from the operation if you feel OK, you can start your sex life.

Di*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mn newathila wedata yanne aviwahakae . mage room 1 inna yeheliyage pantis 1 weradeemen eeye andan wedata giya. mata mensus wela 13 weni dawase. aya viwahakae. a ya gedara edan a…

පිළිතුර

ගැබ් ගැනීමට ඇති හැකියාව ඉතාමත් අඩුයි. වියලි ඇඳුමක් මත කාලයක් තිබූ ශුක්‍රාණුවකට තනිවම පිහිනා යැමේ හැකියාව අඩුයි.

Nl*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

IVF එකක් සදහා කොපමන මුදලක් වැය වෙනවාද?මට වයස 31නිසා එකෙන් ඉක්මන් ප්‍රතිපලයක් ලබා ගැනිමට හැකි වේද? IVF එකක් එක් වරක් කිරිමෙන් සාර්ථක ප්‍රතිපලයක් ලැබේයිද?

පිළිතුර

මේ සඳහා වැය වන මුදල ඔබ තෝරා ගන්නා වෛද්‍ය කණ්ඩායම සහ ආයතනය අනුව රුපියල් ලක්ෂ 3 සිට 7ක් දක්වා පමණ වෙනස් වෙනව. එක වරකදී සාර්තක වීමට ඇති හැකියා 30%-40% ක් පමණ වෙනව. වයස 31ක් වීම IVF කිරීමට ගැටළුවක් නොවෙයි.

Ta*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

mage menstruation irregular nisa mn meta dawas 2 kata kalin vog kenek channel karala scan ekak kara.docter kiwa mata poly cystic overies thiyanawa kiyala masa,3k yanakal primalute…

පිළිතුර

නිතිපතා ව්‍යායාම වල යෙදී ශරීරයේ බර පාලනය කිරීමෙන් මෙම රෝගී තත්වය ඖෂධ ප්‍රතිකාර වලට වඩා සාර්තකව පාලනය කිරීමට හැකි වෙනව. බොහෝ විට එමගින් ඔසප් චක්‍රය ක්‍රමවත් වෙනව. විවාහ වූ පසුව දරුඵල පමාවේනම් පමණක් ඖෂධ ප්‍රතිකාර ගැනීම සුදුසුයි.

mi*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

mage 2nd baby, mata godak kannath be, giya mase baladdi babage bara 1470kg tibune me mase 21/08/2016 baladdi 2880kg kiwwa masayakata echchara wedi wenna puluwanda doctor, mata date…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයෙන් ලබා දෙන බර අනුමාන කරන අගයක් පමණයි. සැබෑ බර මීට වඩා වෙනස් වෙන්න පුළුවන්.

ba*** · වයස 30
පිළිතුර කියවන්න