Skip to main content
ප්‍රශ්නය

IVF එකකට කොච්චර වැය වෙනවද? එක වරකින් සාර්ථක වෙයිද?

What does IVF cost, and does one attempt succeed?

IVF එකක් සදහා කොපමන මුදලක් වැය වෙනවාද?මට වයස 31නිසා එකෙන් ඉක්මන් ප්‍රතිපලයක් ලබා ගැනිමට හැකි වේද? IVF එකක් එක් වරක් කිරිමෙන් සාර්ථක ප්‍රතිපලයක් ලැබේයිද?

අසන ලද්දේ: Ta*** · වයස 31

මේ සඳහා වැය වන මුදල ඔබ තෝරා ගන්නා වෛද්‍ය කණ්ඩායම සහ ආයතනය අනුව රුපියල් ලක්ෂ 3 සිට 7ක් දක්වා පමණ වෙනස් වෙනව. එක වරකදී සාර්තක වීමට ඇති හැකියා 30%-40% ක් පමණ වෙනව. වයස 31ක් වීම IVF කිරීමට ගැටළුවක් නොවෙයි.