යෝනි මාර්ගය කුඩා නිසා එක්වෙන්න බැරි නම් මොකද කරන්නේ?
What if the vagina is too small for intercourse?
Yam kanthawakage yoni Margaya kid a man sidu kala yuththe kumakda.lingikawa eakath wiya nohaki tharam
මෙය ඉතාමත් විරල අවස්තාවක්. සාමාන්‍යයෙන් සිදුවෙන්නේ vaginismus කියන තත්වය නිසා යෝනි මාර්ගය වටේ ඇති මාංශපේශී තදවී සංසර්ගයේ යෙදීමට නොහැකි වීම. දැන වෛද්‍ය විද්‍යාව දියුණු නිසා උපතින් යෝනි මාර්ගයක් පිහිටා නොමැති කාන්තාවකට වුවත් සංසර්ගයේ යෙදිය හැකි පරිදි ශල්‍යකර්ම මගින් යොනි මාර්ගයක් සකස් කිරීමේ හැකියාව තිබෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
ලිංගිකව එක්වීමට කැමැත්තක් නැත්නම් බබෙක් හදන්න බැරිද?Can I have a baby if I have no desire for sex?
ස්වයං වින්දනයෙන් කන්‍යා පටලයට හානි වෙනවද?Does masturbation damage the hymen?
එක්වීමෙන් පසු ශුක්‍රාණු පිටවීම ඇඟ උෂ්ණය නිසාද?Is semen coming back out after sex caused by body heat?