VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor pregnant unata passe dan mge mune bibili godak hedila.ewa pimples wage.mge urahise belle wagema badet tenin tena bibili hedila.same roga doctor kenekuta pennana weyda..
මෙයට ඔබව පරීක්ෂාකර බැලීමෙන් තොරව පිළිතුරුදීම අපහසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න
mama masa 6k gebiniyak. mama denata rekiyawak sidukarana atara.ehidi mama adinu labane saree osariya. saree adimedi bada yamtamaka tadawemak siduweda? eya hoda nedda?
එයින් දරුගැබට හානියක් වෙන්නේ නැහැ
Dr. mm marry karala 4 yer wenawa tama mata babek ne. masaek parak wage api ekathuwenawa. et tama babala ne. upedesak denna
වසර හතරක් ගැබ් ගැනීමට පමා වී ඇති නිසා මෙයට හේතු දැනගන්න පරීක්ෂණ වලට යොමුවීම සුදුසුයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
I had a stillbirth (33 weeks) from emergency c-section 10 days before. The reason they have mention for still birth was blood clot in placenta. But they never prescribe any treatme…
No. This condition is not treated with anticoagulant medications. Further blood tests may reveal the cause for this blood clot. However this can happen without any underlying cause.
Mama sathi 36ka gabini mawak . mama pregnant kiyala Dana gatta dawase edsla mea wena thek lingika ekathu weemak une naa normal lesa daruwa bihi kirimedi meya prashnayak wewida
නැහැ. ලිංගිකව එකතු නොවීම සාමාන්ය දරු ප්රසූතියකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.
Docter mata sathi 6n mage babawa abotion una e eyage wardane adui kiyala ehema wenna hethu monada aye babek hadanawanam hadanna one kochchara kalekinda mata pehedili karanna
බොහෝවිට මෙයට හේතු වෙන්නේ පිළිසිඳ ගත් කලලයේ අසාමාන්යතාවයන්. නැවත ඔසප්වීම සිදුවී පලමු මාසය තුලම ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ.
Dr, mage babage hrt beat wada na kyla 8 weeks walin hsptl ekn july 17 misscrge kala. mta nawata osap wenne kawadada ? osap weemen pasu mulma saru kalaye pregnt weeme balaporoththuw…
නැවත ඔසප් වන දිනය හරියටම දැන ගන්න අපහසුයි. ඉන් පසු පලමු මාසය තුලම ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ. නැවත ගබ්සාවක් වීමට ඇති හැකියාව අඩු නිසා ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න අවශ්ය නැහැ.
Mata babala 3k ennawa mama babala 3 gan LRT sadkama kara mama dana ganna ona LRT sadkama karata passa aka aen karala nawada babak hadanna barrda mama makata peledurak laba danna Dr…
මෙම සැත්කම නැවත ප්රතිසංස්කරනය කිරීම ඉතා අපහසු නමුත් කල හැකියි. කෙසේ වෙතත් ඉන් පසු ගැබ් ගැනිමේ හැකියාව අඩුයි. ඔබට වියදම දරාගත හැකිනම් IVF ක්රමයට යොමුවීමෙන් ශල්යකර්මයකින් තොරව නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.