Skip to main content
ප්‍රශ්නය

නාල බැඳීමේ සැත්කමෙන් පස්සේ ආයෙත් දරුවෙක් හදන්න පුළුවන්ද?

After tubal ligation, can you have another baby?

Mata babala 3k ennawa mama babala 3 gan LRT sadkama kara mama dana ganna ona LRT sadkama karata passa aka aen karala nawada babak hadanna barrda mama makata peledurak laba danna Dr.

අසන ලද්දේ: Ma*** · වයස 39

මෙම සැත්කම නැවත ප්‍රතිසංස්කරනය කිරීම ඉතා අපහසු නමුත් කල හැකියි. කෙසේ වෙතත් ඉන් පසු ගැබ් ගැනිමේ හැකියාව අඩුයි. ඔබට වියදම දරාගත හැකිනම් IVF ක්‍රමයට යොමුවීමෙන් ශල්‍යකර්මයකින් තොරව නැවත ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.