Skip to main content
ප්‍රශ්නය

කලලයේ වර්ධනය අඩු වෙලා ගබ්සා වෙන්නේ ඇයි?

Why does the baby stop growing and end in miscarriage?

Docter mata sathi 6n mage babawa abotion una e eyage wardane adui kiyala ehema wenna hethu monada aye babek hadanawanam hadanna one kochchara kalekinda mata pehedili karanna

අසන ලද්දේ: Ra*** · වයස 26

බොහෝවිට මෙයට හේතු වෙන්නේ පිළිසිඳ ගත් කලලයේ අසාමාන්‍යතාවයන්. නැවත ඔසප්වීම සිදුවී පලමු මාසය තුලම ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ
ගැටළුවක් නැහැ.