ගබ්සාවකින් පස්සේ පළමු සරු කාලයේම ගැබ් ගන්න හොඳද?
Is it fine to conceive in the first cycle after a miscarriage?
Dr, mage babage hrt beat wada na kyla 8 weeks walin hsptl ekn july 17 misscrge kala. mta nawata osap wenne kawadada ? osap weemen pasu mulma saru kalaye pregnt weeme balaporoththuwen ek unta kamak nadda ? kalin sidu wu asanthulithatha nawatha nowimata ma kumak kala uthuda ?
නැවත ඔසප් වන දිනය හරියටම දැන ගන්න අපහසුයි. ඉන් පසු පලමු මාසය තුලම ගැබ් ගැනීමට උත්සාහ කිරීමේ ගැටළුවක් නැහැ. නැවත ගබ්සාවක් වීමට ඇති හැකියාව අඩු නිසා ඒ ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?How long should you wait to conceive after a miscarriage?
ගබ්සාවක් ආයෙත් ගැබ් ගැනීමට බාධාවක්ද? කවදා උත්සාහ කරන්නද?Is a miscarriage a barrier to conceiving, and when to try again?
සති 20දී දරු ගැබ නැති වෙන්නේ ඇයි? ආයෙත් එහෙම වෙයිද?Why is a pregnancy lost at 20 weeks, and will it recur?
එක් ගබ්සාවක් නැවත ගැබ් ගැනීමට බාධාවක්ද?Does one miscarriage make it harder to conceive again?