Skip to main content
ප්‍රශ්නය

අවුරුදු 4ක් දරුවෙක් නැත්නම් කරන්න ඕන මොකක්ද?

Married four years with no baby — what should be done?

Dr. mm marry karala 4 yer wenawa tama mata babek ne. masaek parak wage api ekathuwenawa. et tama babala ne. upedesak denna

අසන ලද්දේ: An*** · වයස 34

වසර හතරක් ගැබ් ගැනීමට පමා වී ඇති නිසා මෙයට හේතු දැනගන්න පරීක්ෂණ වලට යොමුවීම සුදුසුයි. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.