Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ ලිංගිකව එක් නොවුණොත් සාමාන්‍ය ප්‍රසූතියට බාධාද?

Does not having sex affect a normal delivery?

Mama sathi 36ka gabini mawak . mama pregnant kiyala Dana gatta dawase edsla mea wena thek lingika ekathu weemak une naa normal lesa daruwa bihi kirimedi meya prashnayak wewida

අසන ලද්දේ: Sh*** · වයස 25

නැහැ. ලිංගිකව එකතු නොවීම සාමාන්‍ය දරු ප්‍රසූතියකට කිසිම බාධාවක් වෙන්නේ නැහැ.