Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr මට දැන ගන්න ඕනි මට දැනට මාස 5ka පොඩි දුවක් ඉන්නවා.මම ටිකක් මහත කෙනෙක්.මට dr දැනගන්නට ඕනි loop එකක් noda condom use කළොත් එක සාර්ථක නැද්ද?හදිසියේවත් සැකයක් ආවොත් babata කිරි දෙන…

පිළිතුර

Condom නිසි ආකාරයට භාවිතා කල හොත් ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. postinor ගැනීම මවුකිරි දිමට බාධාවක් නොවෙයි. නමුත් මෙය පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නැවත නැවත ගැනීම සුදුසු නැහැ.

Sh*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doc mata dana ganna puluwanda iui krna tiyana government hospital monada kiyala

පිළිතුර

කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කාසල් රෝහල, සොයිසා රෝහල යන ආයතන වල මේ ප්‍රතිකාරය නොමිලේ ලබා ගැනිමට හැකියාව තිබෙනව. ඊට අමතරව සමහර රෝහල් වල සුළු මුදලක් ගෙවා මෙම පහසුකම ලබා ගත හැකියි. නමුත් එය අවශ්‍ය දැයි තීරණය කරන්නේ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුවයි.

La*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

Dr.mage loku babage age 4,1/12.eya NVD.mita 2years kalin mata thawa babek labenna hitiya eyata 8weeks abort kala glandin dala.ehema kale heart eka wada karanna kiwwa.man dan apahu…

පිළිතුර

මෙයට හේතුවක් පැවසීම අපහසුයි. බොහෝවිට පිළිසිඳ ගත් කලලයේ අසාමාන්‍යතා තමයි මුල් මාස 3න තුල සිදුවෙන ගබ්සාවන්ට හේතු වෙන්නේ. ඔබේ රුධිර කැටි ගැසීම සම්බන්ධ අසාමාන්‍ය තත්වයක් ඇතිදැයි ගර්භණී නැති අවස්ථාවක පරීක්ෂා කර බැලිය හැකිය. නැවත ස්කෑන් පරීක්ෂණයෙන් පසු සුදුසු ප්‍රත…

Ir*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

doctor........i had my labour on may 2016.and now it is been three months but still i did not had mensas.. do have to check it?

පිළිතුර

This is normal if you are breast feeding.

ni*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

dr.mm pregnantwela 6 weeks wlin aborstion una.vog sir kiuwe 6 weeks nisa wash krnn ona na kiyl.aborstion une july 7 .itapasse menstruation ek patan gththe august 5 idan dawas 4k ti…

පිළිතුර

ගබ්සාවකින් පසු ශරීරයේ මාසිකව සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වන තෙක් මෙසේ වෙන්න පුළුවන්. ඔබට ඊලඟ මස සිටම නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කල හැකියි.

th*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

mahata palamu daruwa labimedi adi rudira pedanaya nisa sathi 32 siseriyan sathkamakin daruwa labadathimi,newatha wathawak daruwaku labimedi me akarayatama siduweda?,urine wala albu…

පිළිතුර

නැවත ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානමක් තිබෙනව. ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී මෙය වලක්වා ගැනීමට ඖෂධ ලබා ගන්න. ගර්භණී සමයෙන් පසුව දිගටම මුත්‍රා වල ඇල්බියුමින් තිබේනම් එය වකුගඩු රෝගයක ලක්ෂණයක් විය හැකි නිසා පරීක්ෂා කරවා ගන්න.

ku*** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Wiwaha vi awurudu dekak uwat babala pramada nisa doc.kenek hamu una .husbange datu pramanaya adu nisa paterniya tablet eka dawasata 2k ganna kiwwa.me teblat eken sartaka pratipala…

පිළිතුර

එම වාර්තාවේ ප්‍රතිඵල සලකා බලා සුදුසුනම් IUI වැනි ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමෙන් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

Bu*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

mage periods harima akramawath.thama babalath na.test ekakin Garbashe wathura gedi thinawa kiwwa.e sadaha vog niyamayen bigmet 500 pethi biwwath ema gedi suwawelana.operation ekak…

පිළිතුර

ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂාකර බැලිය යුතුයි. ඔබ සඳහන් කරන්නේ ඩිම්බකෝෂ වල නොමේරූ ඩිම්බ වතුර බිබිලි ආකාරයෙන් පිහිටන PCOS රෝගී තත්වය විය යුතුයි. එසේ නම් මෙයට ශල්‍යකර්මයක් අත්‍යාවශ්‍ය නැහැ. දරු ළුල පමාවීමට ප්‍රතිකාර කර එමගින් සාර්ථක ප්‍රතිළුල නැතිනම් පමණක් ශල…

La*** · වයස 23
පිළිතුර කියවන්න