IUI කරන රජයේ රෝහල් මොනවද?
Which government hospitals do IUI?
Doc mata dana ganna puluwanda iui krna tiyana government hospital monada kiyala
කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශය, කාසල් රෝහල, සොයිසා රෝහල යන ආයතන වල මේ ප්‍රතිකාරය නොමිලේ ලබා ගැනිමට හැකියාව තිබෙනව. ඊට අමතරව සමහර රෝහල් වල සුළු මුදලක් ගෙවා මෙම පහසුකම ලබා ගත හැකියි. නමුත් එය අවශ්‍ය දැයි තීරණය කරන්නේ වෛද්‍ය පරීක්ෂණ වලින් අනතුරුවයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?