Skip to main content
ප්‍රශ්නය

මව් කිරි දෙනකොට Postinor ගන්න පුළුවන්ද? කොන්ඩම් සෑහෙනවද?

Is a condom enough, and is Postinor safe while breastfeeding?

Dr මට දැන ගන්න ඕනි මට දැනට මාස 5ka පොඩි දුවක් ඉන්නවා.මම ටිකක් මහත කෙනෙක්.මට dr දැනගන්නට ඕනි loop එකක් noda condom use කළොත් එක සාර්ථක නැද්ද?හදිසියේවත් සැකයක් ආවොත් babata කිරි දෙන නිසා prostino use කළාට කමක් නැද්ද.

අසන ලද්දේ: Sh*** · වයස 29

Condom නිසි ආකාරයට භාවිතා කල හොත් ගැබ් ගැනීමක් වලක්වා ගන්න පුළුවන්. postinor ගැනීම මවුකිරි දිමට බාධාවක් නොවෙයි. නමුත් මෙය පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස නැවත නැවත ගැනීම සුදුසු නැහැ.