Skip to main content
ප්‍රශ්නය

රුධිර පීඩනය නිසා කලින් ප්‍රසූතියක් වුණොත් ආයෙත් එහෙම වෙයිද?

After an early delivery for high blood pressure, will it recur?

mahata palamu daruwa labimedi adi rudira pedanaya nisa sathi 32 siseriyan sathkamakin daruwa labadathimi,newatha wathawak daruwaku labimedi me akarayatama siduweda?,urine wala albumin thibima wenath roga lakshanayakda?

අසන ලද්දේ: ku*** · වයස 38

නැවත ගර්භණී සමයේ අධික රුධිර පීඩනය ඇති වීමේ අවදානමක් තිබෙනව. ගැබ් ගත් වහාම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී මෙය වලක්වා ගැනීමට ඖෂධ ලබා ගන්න. ගර්භණී සමයෙන් පසුව දිගටම මුත්‍රා වල ඇල්බියුමින් තිබේනම් එය වකුගඩු රෝගයක ලක්ෂණයක් විය හැකි නිසා පරීක්ෂා කරවා ගන්න.