ශුක්රාණු වැඩි කරන පෙති වලින් ප්රතිඵල ලැබෙනවද?
Do tablets to raise the sperm count actually work?
Wiwaha vi awurudu dekak uwat babala pramada nisa doc.kenek hamu una .husbange datu pramanaya adu nisa paterniya tablet eka dawasata 2k ganna kiwwa.me teblat eken sartaka pratipala ganna puluwanda?masa kiyakin wedi wenawada?
එම වාර්තාවේ ප්රතිඵල සලකා බලා සුදුසුනම් IUI වැනි ප්රතිකාර ක්රමයකට යොමු වීමෙන් මීට වඩා සාර්ථක ප්රතිඵල ලබා ගත හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
පිරිමියෙකුගේ ශුක්රාණු නිරෝගීදැයි දැනගන්නේ කොහොමද?How can a man find out if his sperm is healthy?
වෘෂණයක් කුඩා වීම නිසා දරු ඵල පමා වෙන්න පුළුවන්ද?Can a shrunken testicle be the reason for not having a baby?
ඉක්මනට ශුක්රාණු පිටවීම ගැබ් ගැනීමට බාධාවක්ද?Does premature ejaculation delay getting pregnant?
IUI කරන්න ඕන අවම ශුක්රාණු ගණන කීයද?What is the minimum sperm count needed for IUI?