Skip to main content
ප්‍රශ්නය

ගබ්සාවකින් පස්සේ නැවත ගැබ් ගන්න කොපමණ කල් ඉන්න ඕනද?

How long to wait before trying again after a miscarriage?

dr.mm pregnantwela 6 weeks wlin aborstion una.vog sir kiuwe 6 weeks nisa wash krnn ona na kiyl.aborstion une july 7 .itapasse menstruation ek patan gththe august 5 idan dawas 4k tibuna.itapasse august 20 21 dawas2 mt tikk bindu 2k withra bleed una.badath tikk ridnwa.doctor kiwe bayawenn deyk na kiyl.mt dangnn pyluwand sir mekta hethuwa mokkd kiyl? M aye babek hadann blaporoththuwen innw ekta thwa kochchra kalyak inn weida?

අසන ලද්දේ: th*** · වයස 27

ගබ්සාවකින් පසු ශරීරයේ මාසිකව සිදුවන හෝමෝන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය වන තෙක් මෙසේ වෙන්න පුළුවන්. ඔබට ඊලඟ මස සිටම නැවත පිළිසිඳ ගැනීමකට උත්සාහ කල හැකියි.