ඩිම්බ කෝෂවල බිබිලි සැත්කමක් නැතුව හදාගන්න පුළුවන්ද?
Can ovarian cysts be treated without surgery?
mage periods harima akramawath.thama babalath na.test ekakin Garbashe wathura gedi thinawa kiwwa.e sadaha vog niyamayen bigmet 500 pethi biwwath ema gedi suwawelana.operation ekak magin ewa pulussa iwathkaranna kiwwa. Doctor operation ekakin thorawa wena kramawedayak nadda mewa iwath karanna.plz doctor operation ekata thawa dina dekai mata ikmanata meyata pilithurak labadenna.
ඔබේ ස්කෑන් පරීක්ෂණ වාර්තා පරීක්ෂාකර බැලිය යුතුයි. ඔබ සඳහන් කරන්නේ ඩිම්බකෝෂ වල නොමේරූ ඩිම්බ වතුර බිබිලි ආකාරයෙන් පිහිටන PCOS රෝගී තත්වය විය යුතුයි. එසේ නම් මෙයට ශල්‍යකර්මයක් අත්‍යාවශ්‍ය නැහැ. දරු ළුල පමාවීමට ප්‍රතිකාර කර එමගින් සාර්ථක ප්‍රතිළුල නැතිනම් පමණක් ශල්‍යකර්මයකට යොමුවිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?