VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Sir.. mama sathi 30ka garbhani kanthavak..e unata anith ammalath ekka baladdi mage kusa e tharam idiriyata nera avith nehe.. hemoma kiyanava masa 4, 5k vage kiyala..meka mata manas…
වෛද්ය වරයා පරීක්ෂා කරන විට කුසේ ප්රමාණය සාමාන්ය නිසා එලෙස පවසන්න ඇති. එම නිසා බිය විය යුතු නැහැ. නමුත් මෙය නිවැරදිවම දැනගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පසු පමණයි.
Dr. mama marry karala denata masa 11 pamn wenawa tama daruweku ne. eyata hethuwa wayasa wedi kamad? mage osapwem dina 45 wage kalayakin siduwanne. emenma daruwaku sedemata purusha…
වයස මෙයට බලපෑමක් වෙන්න පුළුවන්. ඉක්මනින් නාරිවේද වෛද්ය වරයෙකු හමුවී සුදුසු පරීක්ෂණ වලට යොමු වෙන්න. ශුක්රාණු පරීක්ෂණයක් සිදුකර එය ප්රමාණවත් දැයි දැන ගන්න පුළුවන්.
Dr mata eka babek innaws mata polycystic ovarian syndrome tiyenawa lagadi operation ekak kara eth mata operation eka karapu dr kiwuwe meken passe babala hadei kiyala eth tama na me…
සමහරවිට ශල්යකර්මය සාර්ථක වෙන්නේ නැහැ. මාසිකව පිළිසිඳ ගැනීමක් වෙන තෙක් ප්රතිකාර ලබා ගැනීම අවශ්ය වෙනව. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
docter mata pco kiyala vog kenek kiwa.mata masa 3kta beheth dunna.pco nittawatama hoda karanna puluwanda.darupala wala prashnayak weida mata
මෙම තත්වය නිසා ඇතිවෙන රෝග ලක්ෂණ වලටයි ප්රතිකාර අවශ්ය වෙන්නේ. දරු පිළිසිඳ ගැනීම පමා වෙයි නම් ඊට සුදුසු ප්රතිකාර ගත හැකියි. ඖෂධ ප්රතිකාර වලට වඩා හොඳින් ශරීරයේ බර අඩු කර ගැනීමෙන් මෙම තත්වය පාලනය කල හැකියි
Mage gataluwa api marry karala masa 7 k unath mama pita rata job eka karanne wife lankawe.mama August wala niwadu avit wifeta soap wela dawas 8 kata pasuwa api ekata sitiya dawas 4…
දින 28කට වරක් ඔසප් වීම සිදුවේනම් දින 12ත් 16ත් අතර සරු කාලය ලෙස සලකන්න පුළුවන්. ඔබ දෙදෙනාම හෝ වෙන වෙනම ගොස් නාරිවේද වෛද්ය වරයෙකු හමුවීමෙන් අවශ්ය පරීක්ෂණ සඳහා උපදෙස් ලබා ගන්න පුළුවන්.
Dr menses weddi e dawas 4godak bade amaruwak enawa meka darupala nathiwenna hethuwakda
වේදනාවට හේතුව මතයි මෙය තීරණය වෙන්නේ. ඔබට ගර්භාෂයේ ෆයිබ්රොයිඩ්, ඇඩිනොමයොසිස් වැනි රෝගී තත්වයක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් මගින් සොයා බැලීමට අවශ්යයි. නාරිවේද වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr. Osap vima dina 28n wena kenek geb genima siduwanne 14 kin nam. 14 weni dinen pasuwa ekatuwimen geb genimak sudu wanne nedda
ඩිම්බ පිටවෙන දිනය සමහර විට වෙනස් වෙන්න පුළුවන්. පිටවෙන ඩිම්බක් දින දෙකක් පමණ සජීවීව තිබෙනව. එම නිසා ඉන් පසුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව.
mama masa 2k dimba morana be beth gaththa dawasata 3gane comipine criyte.palaweni sare dimbayak morala tibuna. eth cansu une ne.mensas haduna.deweni sare dimba morala madi godak mo…
මෙයට වෛද්ය අධීක්ෂණය යටතේ වරින් වර ස්කෑන් පරීක්ෂණ මගින් සොයා බලමින් ප්රතිකාර කිරීම අවශ්යයි. ඔබේ වෛද්ය වරයා උපෙදෙස් දෙන අයුරින් කටයුතු කරන්න.