බඩ පොඩි නම් බබාගේ වැඩීම මදිද?
Does a small bump mean the baby's growth is poor?
Sir.. mama sathi 30ka garbhani kanthavak..e unata anith ammalath ekka baladdi mage kusa e tharam idiriyata nera avith nehe.. hemoma kiyanava masa 4, 5k vage kiyala..meka mata manasika prashnayak vela thiyenne dan...mid wife missuth kiuwa sathi 24ka vithara thamai bada thiyenne babage vedima madi kiyala..masa 3 kin mage bara vedi vela nehe..namuth mage vog doctor kiuwa babage vedimata prashnayak nehe kiyala..eth sir vog doctor eka kiwe scan karala balala nemei.. nikam..mage Fundus eka sandahan venne 29 kiyala.. me yanne mage 30 veni sathiya.. me anuva baladdi babage vedima pramanavathda?nathinam gataluvak thiyenava kiyala doctor hithanavada.. pls meka therum karala denna.. thank u...
වෛද්ය වරයා පරීක්ෂා කරන විට කුසේ ප්රමාණය සාමාන්ය නිසා එලෙස පවසන්න ඇති. එම නිසා බිය විය යුතු නැහැ. නමුත් මෙය නිවැරදිවම දැනගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පසු පමණයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?