Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr mata eka babek innaws mata polycystic ovarian syndrome tiyenawa lagadi operation ekak kara eth mata operation eka karapu dr kiwuwe meken passe babala hadei kiyala eth tama na mensuses hariyata hadeneth mehema wenne ai

අසන ලද්දේ: Ru*** · වයස 27 · 364 views

පිළිතුර

සමහරවිට ශල්‍යකර්මය සාර්ථක වෙන්නේ නැහැ. මාසිකව පිළිසිඳ ගැනීමක් වෙන තෙක් ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍ය වෙනව. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.