Skip to main content
ප්‍රශ්නය

PCO සදාකාලිකව සුව කරන්න පුළුවන්ද? දරුඵලට බලපායිද?

Can PCO be cured, and does it affect having children?

docter mata pco kiyala vog kenek kiwa.mata masa 3kta beheth dunna.pco nittawatama hoda karanna puluwanda.darupala wala prashnayak weida mata

අසන ලද්දේ: Mi*** · වයස 26

මෙම තත්වය නිසා ඇතිවෙන රෝග ලක්ෂණ වලටයි ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ. දරු පිළිසිඳ ගැනීම පමා වෙයි නම් ඊට සුදුසු ප්‍රතිකාර ගත හැකියි. ඖෂධ ප්‍රතිකාර වලට වඩා හොඳින් ශරීරයේ බර අඩු කර ගැනීමෙන් මෙම තත්වය පාලනය කල හැකියි