VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr mata dana ganna puluwanda pearid hadila dawas kiya kinda doctor kenak gawata yanna one
ඔබ මදසරු බවට ප්රතිකාර අපේක්ෂාවෙන් වෛද්ය වරයෙකු හමුවීමට බලා පොරොත්තු වෙන්නේ නම් ඔසප් වීම ආරම්භ වූ දින සිට දින 9ත් 13ත් අතර දිනයක නාරිවේද වෛද්ය වරයෙකු හමුවීම වඩාත් සුදුසුයි.
Dr. Upathinma osap wema sidu nowena aya innawada
ඔව්. එවැනි රෝග තත්ව තිබෙන කාන්තාවන් සිටිනව. ඉන් සමහර කාන්තාවන්ට ප්රතිකාර මගින් දරුඵල ලබා ගත හැකියි.
Sir, mama sathi 26ka gabiniyak.et mage bara wadiwela naha. Pregnant wenakota tibuna barama (45Kg) thaama tiyenne. eya gataluwak weida? mama Kettu kenek. e wagema mage Kusa e taram…
සති 28දී පමණ විශේෂඥ වෛද්ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් සිදුකර ගැනීමෙන් දරුවාගේ වර්ධනය සාමාන්යදැයි දැන ගත හැකියි. බර නිසි ලෙස වැඩි නොවුනද දරුවාගේ වර්ධනය සමාන්ය නම් ඒ ගැන කලබල විය යුතු නැහැ.
Dr, aurudu 4-5 idan babek balaporoththuwen hitiya.Mata endometriosis thiyenawa,denata 2 yrs waladi laparatomy ekek kala.namuth thama endo: hoda ne. IUI kala, beheth gaththth adu we…
මෙය පාලනය කල හැකි තක්වයක්. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. ඖෂධ ප්රතිකාර සහ ලැපරොස්කොපි ශල්යකර්මයක් අවශ්ය විය හැකියි.
I had my secound baby delevery 2 weeks back by c-section. Now need to use loop. Is there any pain in inserting or using it? What are the places i can go to insert this?
This is available in most of the family planning clinics. You can meet your midwife and ask about the nearest family planning clinic to your residence. You will feel the insertion little uncomfortable. However most women tolerate it very well. Some women exper…
Dr mama awrudu 17di wedi wiya peminuna. Eth eda sita ada wena thek mata osap wema sidu wenne ne. Doctarla kiwwa wiwahayen passu me de hari yawi kiyala. Den mama wiwahakai. Eth mata…
මෙය පරීක්ෂාකර බැලිය යුතු තත්වයක්. රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් සමහරවිට අවශ්ය වෙනව. නාරිවේද විශේෂඥ වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
Dr. mama babek hadanna thiranaya karala masa 03 di. pregnant una. mama 1 dana ganna kota sathi 05 withara wela. namuth sathi 06 dina 2 di miscarriage una. mage period hadenne dina…
ෆෝලික් අම්ලය පමණක් ලබා ගැනීම ප්රමාණවත්. ගබ්සාවකින් පසු ඕනෑම අවස්ථාවක ව්යායාම කිරීම ආරම්භ කල හැකියි.
doctor, mama maasa 2 i sathi 2ka pregnant kenek. mata dawas 2ka wage sita okkaaraya, vomit wena eka athi une na.... hise kekkumak nam thiyenawa.... mata meeta kalin nam okkaraya sa…
නැහැ. එම ලක්ෂණ නැති වීම ගබ්සාවක් ලෙස සැලකිය නොහැකියි. වෛද්ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගැනීමෙන් මෙය සැක හැර දැනගත හැකියි.