ගර්භණී වුණාට පස්සේ බර කොහෙත්ම වැඩි නොවුණොත් ප්‍රශ්නයක්ද?
Is it a problem if weight does not go up at all in pregnancy?
Sir, mama sathi 26ka gabiniyak.et mage bara wadiwela naha. Pregnant wenakota tibuna barama (45Kg) thaama tiyenne. eya gataluwak weida?
mama Kettu kenek. e wagema mage Kusa e taram wadila na kiyala dakina aya kiyanawa.
සති 28දී පමණ විශේෂඥ වෛද්‍ය වරයා හමුවී ස්කෑන් පරීක්ෂාවක් සිදුකර ගැනීමෙන් දරුවාගේ වර්ධනය සාමාන්‍යදැයි දැන ගත හැකියි. බර නිසි ලෙස වැඩි නොවුනද දරුවාගේ වර්ධනය සමාන්‍ය නම් ඒ ගැන කලබල විය යුතු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?