Skip to main content
ප්‍රශ්නය

වැඩිවිය පැමිණියාට පස්සේ ඔසප් වීම සිදු නොවෙන්නේ ඇයි?

Why have periods never come after puberty?

Dr mama awrudu 17di wedi wiya peminuna. Eth eda sita ada wena thek mata osap wema sidu wenne ne. Doctarla kiwwa wiwahayen passu me de hari yawi kiyala. Den mama wiwahakai. Eth mata ema kriyawaliya sidu wanne ne. Mekata hethu monawada.

අසන ලද්දේ: Pr*** · වයස 28

මෙය පරීක්ෂාකර බැලිය යුතු තත්වයක්. රුධිර පරීක්ෂණ සහ ස්කෑන් පරීක්ෂණයක් සමහරවිට අවශ්‍ය වෙනව. නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.