Skip to main content
ප්‍රශ්නය

උපතින්ම ඔසප් වීම සිදු නොවෙන අය ඉන්නවද?

Are there women who never have periods at all?

Dr. Upathinma osap wema sidu nowena aya innawada

අසන ලද්දේ: Pr*** · වයස 28

ඔව්. එවැනි රෝග තත්ව තිබෙන කාන්තාවන් සිටිනව. ඉන් සමහර කාන්තාවන්ට ප්‍රතිකාර මගින් දරුඵල ලබා ගත හැකියි.