Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Dr mg eka parak aborstion wela sathi 6kadi.july 7 aborstion une.mt aye periods hadune august 5 ita passe august 20 tikk bleed una.ptegnancy test ek ada enam august 26 positive penn…

පිළිතුර

මෙය රුධිර පරීක්ෂණයක් සහ අවශනම් ස්කෑන් පරීක්ෂණයක් කර තහවුරු කර ගැනීම වඩාත් සුදුසුයි. එම නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Mi*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor garbashayen rudira wahanaya weema neweth weema ta treatment nedda?IUI ekak kirimata meya badawak wewida?

පිළිතුර

මේ සඳහා හෝමෝන ප්‍රතිකාර වර්ග තිබෙනව. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.

Sh*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

Mama marry karala awruddu 3 wenawa. Mata tawa babala na.mata prolactin omonaya wadi 1800 mu/ l tibuna .dan blood check karama 18 mu/ l .mata danaganna ona dan prolactin adu welada.…

පිළිතුර

දැන් තිබෙන හෝමෝන මට්ටම සාමාන්‍ය නිසා දරු පිළිසිඳ ගැනීමකට එය බාධාවක් වෙන්නේ නැහැ.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ට මා මේ වන විට සති 24 ගැබිණියක්. මගේ ස්කෑන් කරන කොට ඩොක්ට කිව්වා හැමදේම හොදයි කියලා.මේ වන කොට මගේ බර කිලෝ 50,බබා ලැබෙන්න එනකොට බර තිබුනේ කිලෝ 43 යි. කාඩ් එකෙත් බර අඩු නිසා මම අ…

පිළිතුර

ස්කෑන් පරීක්ෂණයේදී දරුවාගේ අනුමාන කරන බර සාමාන්‍ය නම් මේ ගැන බිය විය යුතු නැහැ.

re*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Mata den babala 4 denekma sathi 14.16.21.20 nethi una.thunparakma geb gelata mehum demma.eth e kala seemawedi siyalu wathura yana athara bleeding netha.thawada kisidu wedanawak den…

පිළිතුර

මෙය තරමක් සංකීර්ණ තත්වයක් නිසා පසුගිය වාර්තා පරීක්ෂා කර බැලිය යුතුයි. නැවත මෙවැනි තත්වයක් ඇතිවිම වලක්වා ගැනීමට ඖෂධ ප්‍රතිකාර සහ සුදුසු මැහුමක් යෙදීම කල හැකියි. සමහරවිට මෙම මැහුම ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් යෙදීමට සිදුවිය හැකියි.

Di*** · වයස 39
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. chaminda Mathota chanel kala hakke kohedidda. Mama rathmalane inne. Dimba kosha wala gedi tibedai balana blood test eka karanna ona dawsaka tiyanawada? (Period cycle eke)

පිළිතුර

ඩිමබ කෝෂවල ගෙඩියක් ඇති නම් ඔසප්වීම සිදුවී දින 4කින් පසුව ස්කෑන් පරීක්ෂණයක් කල යුතුයි. එහි විස්තර අනුව කල යුතු රුධිර පරීක්ෂණ තීරණය කල හැකිය. කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් වලදී සහ රාගම සුගැබි සායනයේදී මා හමුවිය හැකියි. වැඩි විස්තර සඳහා 0716921921 අංකය අමතන්න. එසේ…

Di*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Mage 11 dawasa eye. Saturday iui ekak karanna tiyanawa. Eye hawasa ovidac 5000 gaththa. Eye dawsama yati bada ridenu eth ada ridenne na. Bada ridenne na kiyanne dimbaya pitawela iw…

පිළිතුර

ඩිම්බ පිටවීම සමග සමහර විට බඩේ වේදනාවක් ඇති වුවත් මෙමගින් නිවැරදිව ඩිමබයක් පිටවුනි දැයි පැවසීම අපහසුයි. අවශ්‍යනම් වෛද්‍ය වරයාට ස්කෑන් පරීක්ෂණයක් මගින් මෙය දැනගත හැකියි.

Sh*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

mata dctr knk scan krla qwa PCOS(polycystic..) tynwa kiyala.. etakota babala nati wenawada? mn nxt yr marry krnna inne. eth oya hetuwa nisa mn bayen inne..

පිළිතුර

මෙම තත්වය තිබෙන බොහෝ දෙනෙක්ට කිසිම ගැටළුවකින් තොරව දරුඵල ලැබෙනව. සමහර අයට පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන නිසා ප්‍රතිකාර අවශ්‍ය වෙනව. විවාහයෙන් පසු දරු පිළිසිඳ ගැනීමට ප්‍රමාද වෙන්නේ නම් පමණක් මෙයට ප්‍රතිකාර ලබා ගත හැකියි.

De*** · වයස 26
පිළිතුර කියවන්න